උසස් පෙළ විභාග ප්‍රශ්ණපත්‍ර පිටවී නෑ.

කිසිදු ආකාරයකින් උසස් පෙළ ප්‍රශ්නපත්‍රවල පිටවීමක් සිදු වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ පවසයි .

එවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී කලබලයට පත්නොවී නියමිත පරිදි විභායට පෙනී සිටින ලෙස ඇය සියලු විභාග අපේක්ෂනයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නීය.