දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හෙට (01) පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරු 7.30ට ඡන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකයෝ තීරණය කර තිබේ.
ඒ අනුව ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව නොකැදවීමටත් තීරණය වී ඇත.
ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *
ප්‍රතිචාරය *
නම *
ඊමේල් *
වෙබ් අඩවිය
Save my name, email, and website in this browser for the next time I comment.
Δ