හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අල්ලස් අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම විසින් මඟින් සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා අද (05) උදෑසන එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුවය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 04 ක් බඳවා ගෙන ඔවුන් ඔහුගේ පුද්ගලික වැඩවලට යොදාගැනීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රනල තනතුරු කිහිපයක් දරා ඇති පුද්ගලයෙකි .