ඇමරිකනු ප්‍රහාරයකින් මියගිය ඉරනයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවන රජ්‍යන්ගේ නාම ලේඛනය ඉරානය විසින් ප්‍රකාශයට පත්කර ඇත .
එම අවමංගල්‍ය උත්සවය සඳහා ශ්‍රී ලංකාවට, කියුබාව, චීනය, රුසියාව, ඉන්දියාව, නිකරගුවා, කොංගෝව, ගැම්බියාව, ටජිකිස්ථානය, ඇතුළු ලොව පුරා රටවල් 30 කට අධිකම සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයින් එක්වන බව එහි සඳහන් වෙයි.
එම ලේඛණයට අනුව ආසියානු සහ යුරෝපීය රටවල නියෝජිතයින් මෙන්ම අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු කළාප නියෝජනය කරමින් එහි නියෝජිතයින් ද මේ සඳහා එක්විමට නියමිතය.
ඉරාන අධ්යාත්ලික නායකයාගේ අවමංගල්‍ය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහභාගි වෙයි .