හෙට කොළඹ – නුවර මාර්ගයේ ගමන් කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස හෙට (08) විටින්විට වසා දැමෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

එම මාර්ගයේ ඇති අවදානම් සහිත ගල් සහ ගස්වල අතු ඉවත් කිරීම සඳහා එම ක්‍රියාමාර්ගය ගන්නා බවයි ඔහු පෙන්වාදෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!