හෙට කිරිපිටි මිල අඩුවෙන හැටි

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව වාර්තා වනවා.

කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමීමට නියමිත අතර ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100-130 අතර මිලකින් පහළ යාමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!