සොහොන් ගාවින් හූ කියාගෙන යන හාදයා කවුද ?

” මොනරාගල පැත්තේ ගිහින් ශිෂ්‍යත්වේ ළමයි එකතු කරගෙන මම බය නැහැ විවාදෙට, නිවටයෝ වගේ පැනලා යන්නේ නැහැ.” යනුවෙන් ඇතැමුන් පවසන බවත් විවාදය සඳහා මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයට දැනුම් දෙන බවත් අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01) මැයි රැලිය අමතමින් සඳහන් කළා.

දූෂිත පාලකයන් යටතේ ජාතික ජන බලවේගය පවත්වන අවසන් මැයි රැලිය මෙය බවයි ඔහු එහිදී සඳහන් කළේ.

“බය වැඩිම හාදයා තමයි සොහොන් ගාවින් හූ කියාගෙන යන්නේ.” යනුවෙන් ද ඔහු එහිදී කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!