වෙලාව පැමිණි විට ‘මහින්ද’ රටට දැනුම් දීමට නියමිත තීරණය

වෙලාව ආපුවාම තීරණය රටට දැනුම් දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය අමතමින් ප්‍රකාශයක් කරනු ලැබුවා.

ඔහු එහිදී කියා සිටියේ “සමහරු බලයි මෙතරම් විශ්වාසයෙන් ඇයි මේ දේ කියන්නේ කියලා. වෙලාව ආපුවාම තීරණය රටට දැනුම්දෙන්නම්.” යනුවෙනුයි.

“එළඹෙන ජනාධිපතිවරණය ජය ගන්නේ අපේ පක්ෂයේ ආශිර්වාදය තියෙන අපේක්ෂකයා විතරයි.” යනුවෙන් ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!