දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (8) පෙරවරුවේ ආරම්භ විය.
පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මේ වනවිට පැවැත්වේ.