රුසියාවේ ජනපති දිවුරුම් දෙයි (Photos)

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නැවත වරක් ජනපති ධූරය සඳහා අද (07) දිවුරුම් දුන්නා.

ඔහු මෙලෙස දිවුරුම් දුන්නේ සිය පස්වැනි ධුර කාලය සඳහා යි.

ඔහුගේ ධුරකාලය වසර 6ක් බව වාර්තා වෙනවා.

පුටින් පළමුවරට රුසියාවේ ජනපති ලෙස දිවුරුම් ලබා දුන්නේ 2000 වසරේ දීයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!