මල් පෝච්චිවල කංසා වැවූ P.H.I ට 6000 ක් දඩ

නිවසක වවා තිබූ කංසා පැල 25 ක් සමග සැක කරුවෙක් අත් අඩංගුවට ගැනිමට ගොඩකවෙල පොලිසිය සමත්ව ඇකුට අයත් මෙම නිවසේ කංසා වගා කර ඇතිබවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කල බව ගොඩකවෙල පොලිසිය පවසයි.

නිවසේ ස්ථාන කිහිපයක මල් පෝච්චි තුළ වඟා කර තිබූ අඩි 3ක පමණ ගංජා ගස් 25ක් පමණ මෙම වැටලිමේදී සොයා ගැනීමට හැකිව ඇත. ඇඹිලිපිටිය අධිකරණය හමුවේ සැකකරු වරද පිළිගැනිමෙන් අනතුරුව රුපියල් හය දහසක දඩයකට ඔහු යටත් කිරීමට කටයුතු කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *