නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙන අතර අයදුම්කරුවන් 49,312 දෙනෙකුගේ පිළිතුරුපත්‍ර 250,311ක් නැවත සමීක්ෂණයට ලක්කර තිබෙනවා.

www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි ඔස්සේ මෙම ප්‍රතිඵල ලබා ගත හැකි වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!