දකුණු අප්‍රිකාවේ ගෑස් කාන්දුවකින් 16ට දිවි අහිමි වෙයි

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ සිදුවු ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බවත් අත්හැර දමා තිබු පතලක කැනීම් සිදුකිරීමේ දී අනතුර සිදුව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

නයිට්රේට් ඔක්සයිඩ් වායුව ආග්‍රහණය වීම මරණවලට හේතුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *