තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ඇති කිරීමේ තවත් අදියරක්

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ඇති කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් ලෙස බටආත උතුර සහ හාතගල ග්‍රාම නිලධාරී වසම් කෘෂි ,ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධන කිරීම සඳහා මූලික සාකච්ඡාවන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ මූලිකත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා අමාත්‍ය එච්. ඩබ්. ගුණසේන මහතා සහ කෘෂිකර්ම අංශයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *