නාය යාම් අනතුරු ඇඟවීම තවදුරටත්.

පසුගිය දින කිහිපය තුළ පැවති වර්ෂාපතනය තවදුරටත් පැවතීම නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ දිනයේදී (14) නිකුත් කර තිබූ නාය යෑම් අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරනු ලැබීය.

මේ පිළිබද වැඩිදුර තොරතුරු පහතින් නැරබිය හැකයි.