වෙලේසුදාට සහ බිරිඳට තවත් බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.