ජල ප්‍රහාරයට ලක්වන වෛද්‍ය සිසුන්

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබෙනවා.

මේ වනවිට කැරලි මර්දන භටපිරිස් විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා ජල ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ

වීඩියෝව මෙතැනින් බලන්න https://fb.watch/rQzjj8t9Va

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!