කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා පැවැති නිලවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට නීතීඥ ගුණරත්න වන්නිනායක සමත්විය .
එහිදී ඔහු ඡන්ද 211 ලබාගත් අතර ප්‍රතිවාදි අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ ඡන්ද 74 ක් පමණි . ඒ අනුව වැඩි ඡන්ද 137 කින් නිතීඥ ගුණරත්න වන්නිනායක සභාපති ධූරයට පත් විය. ඔහු මෙම ධුරයට පත්වන්නේ පස්වෙනි වතාවටය .