ඉරානය බිමහෙළු ඇමරිකානු යානයේ සිටි නියමුවෙක් බේරාගනී .

ඉරාන ප්‍රහාරයකින් කඩා වැටුණු ඇමරිකාවේ F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අමෙරිකානු හමුදා විසින් බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

මෙම ඇමරිකානු යානය ඉරානයට ඉහළින් පියාසර කරාමින් සිටියදී ඉරාන හමුදා විසින් වෙඩිතබා බිම හෙළා ඇත.

අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ අමෙරිකානු නිලධාරියෙකු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ, ඉන් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.