සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස පත්කර ඇතිබව වාර්තා වේ . පෑලියගොඩ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර මෙම පත්වීම ලබාදී ඇත .