අද මස් සහ මාළු මිල ගණන් මෙන්න

අද (21) නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේස් චිකන් තොග මිල රු 950.00 ක් බව වාර්තා වෙනවා

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස් සිල්ලර මිල ගණන් පහත දැක්වෙනවා.

ෆ්‍රේස් මස් රු.1070/=
සම සහිත රු.1040/=
ශිතකල රු.1040/=
කරි චිකන් රු. 990/=
හබඩ් රු.1300/=
Off cut රැ. 600/=
එළු මස් රු.3300/=
හරක් මස් රු.2500/=

අද (21) මාළු 1kgක තොග මිල ගණන් පහතින් දැනගන්න

ත්‍රිකුණාමලය

බලයා රු 1000
ලින්නා රු 700
කෙලවල්ලා රු 1400
පරව් රු 1300
කොප්පරා රු 1800
තෝරු රු 2000
තලපත් රු 1700
ඉස්සෝ රු 1800
දැල්ලෝ රු 1200

පෑලියගොඩ

සාලයා රු 650
බලයා රු 1000
හුරුල්ලෝ රු 950
ලින්නා රු 750
කෙලවල්ලා රු 1600
පරව් රු 1300
කොප්පරා රු 2200
තෝරු රු 3000
තලපත් රු 2000
බෝල්ලෝ රු 1200
කුම්බලාවා රු 1100
හැඩැල්ලා රු 1800
ඉස්සෝ රු 1600සිට
දැල්ලෝ රු 1500සිට
ගල් මාලු රු 1500
ඉරටවල්ලා රු 900

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!