අද FCID එන්න බෑ . ශිරන්ති කියයි

පෞද්ගලික හේතුවක් මත තමන්ට අද (27) දින පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ දැනුම් දී තිබේ . ඇය මේ බව නීතිඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලිඛිතව අදාළ දැනුම් දී ඇති බව වාර්තා වෙයි .