පසුගිය දිනවල වරාය පරිශ්‍රය තුළ තිබූ බහාලුම් තදබදය අතරතුරදී රතු නිවේදන නිකුත් කරන ලද බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධව පරීක්‍ෂණයක් ඉල්ලා අදාළ සමාජ අසාධාරණයට එරෙහි තරුණ හඬ සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දී ඇත.
එමඟින් ඔවුන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් කර සමාජයට සත්‍යය හෙළි කරන ලෙස මෙන්ම මෙම රජය සුචරිත දේශපාලනයට පැමිණි ඇත්ත මිනිස්සු ලෙස මේ වන සිද්ධීන් වලට හරියාකාර විසඳුමක් ලබා දෙන ලෙසයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉහතින් නරඹන්න.