ලංගම වැඩබලන සභාපති ලෙස අමාත්‍යාංශ ලේකම්ව පත් කරලා

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී .කේ. පෙරේරා මහතා පත් කර තිබේ.

ලංගම සභාපතිවරයා පසුගියදා අමාත්‍යවරයාගේ දැනුම්දීමක් අනුව සේවයෙන් ඉවත්ව ගොස් තිබුණා.