අතුරුදහන් වූ ඩයනා දැන් සිටින තැන

මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම්කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20) අධිකරණයට වාර්තා කර සිටියේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!