තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද ඇරඹේ

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) ආරම්භ වනවා.