ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදීම සඳහා ඔවුන් ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.