අද මස් සහ මාළු විකිණුම් මිල ගණන් මෙතැනින්

(තොරතුරු සැපයුම – අසේල සම්පත්)

අද මීගමුව ප්‍රදේශයේ මාළු තොග මිල ගණන් පහත ආකාරයට සටහන් වුණා.

සාලයා රු 500
ලින්නා රු 1200
බලයා රු 1250
සුරා පරව් රු 950
පොතු බරි රු 550
මඩුවා රු 800
තිලාපියා රු 800
ඉස්සෝ රු 1500
ඉස්සෝ පොඩි 1200
මී වැටි රු 1300
පියා මැස්සෝ රු 500
කොප්පරා රු 2200
කෙන්දා රු 1400

බේරුවල ප්‍රදේශයේ මාළු විකිණුනේ පහත මිල ගණන්වලට,

සාලයා රු 550
අලගොඩුවා රු 950
කෙලවල්ලා රු 1200
බලයා රු 1200
තලපත් රු 2300

අද පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මාළු තොග මිල දැක්වුණේ මේ ආකාරයට,

තෝරු රු 3800
පරව් රු 1600
ලින්නා රු 1100
ලේනාවා රු 1300
බලයා රු 1300
කෙලවල්ලා රු 1600
කෙන්දා රු 1250
කොප්පරා රු 2300
කුම්බලාවා රු 1300
හබරලි රු 1300
බයිටා රු 1000
සාලයා රු 450
ඉස්සෝ රු 1500
ලෝ මැස්සා රු 1200
හැඩැල්ලා රු 1300
පියා මැස්සෝ රු 350

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මාළු තොග මිල සටහන් වුණේ පහත ආකාරයට,

බලයා රු 1200
සුඩයා රු 500
සුරා පරව් රු 1000
පියා මැස්සෝ රු 500

අද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ විවධ මස් වර්ගවල සිල්ලර මිල සටහන් වුණේ මේ ආකාරයට,

ෆ්‍රේස් මස් රු.1100/=
සම සහිත රු.1050/=
ශිතකල රු. 1050/=
කරි චිකන් රු . 990/=
හබඩ් රු .1400/=
එළු මස් රු .3300/=
හරක් මස් රු. 2400/=

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!