වර්ෂාව නිසා එළවළු මිල ඉහළට – මෙන්න අද එළවළු සහ පලතුරු මිල ගණන්

(තොරතුරු සැපයුම – අසේල සම්පත්)

අද පෑලියගොඩ ආරථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල සටහන් වුණේ මේ ආකාරයට,

කැරට් රු 350
බෝංචි රු 550
බීට් රු 400
ලීස් රු 400
ගෝවා රු 180
තක්කාලි රු 400
අමු මිරිස් රු 400
මාලු මිරිස් රු 450
වම්බටු රු 400
වට්ටක්කා රු 100
බණ්ඩක්කා රු 150
පතෝල රු 300
රාබු රු 200
වැටකොළු රු 350
තලන බටු 200
ලූණු කොළ රු 300
නෝකොල් රු 350
දෙහි රු 1200
ඉඟුරු රු 2700
මෑකරල් රු 300
දබල රු 300
කරවිල රු 600

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක සිල්ලර මිල සටහන්ව තිබුණේ පහත ආකාරයට,

කැරට් රු 500
බෝංචි රු 720
බීට් රු 630
ලික්ස් රු 600
ගෝවා රු 350
තක්කාලි රු 500
අමු මිරිස් රු 480
මාලු මිරිස් රු 600
වට්ටක්කා රු 180
බණ්ඩක්කා රු 200
පතෝල රු 400
රාබු රු 320
වැටකොළු රු 470
බටු තලන රු 400
නෝකොල් රු 500
මුරුංගා රු 950
දෙහි රු 2100
ඉඟුරු රු 3800
කරවිල රු 750
දඹල රු 760
මෑකරල් රු 350

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පලතුරු තොග මිල සටහන්ව තිබුණේ මේ ආකාරයට,
කෝලී කුට්ටු රු 300
සීනි කෙසෙල් රු 130
ඇබුල් කෙසෙල් රු 120
ඇම්බුන් රු 200
ආනමාලු රු 150
යාපනය පුවාලු රු 120
පැශන් රු 650
ගස් ලබු රු 120
කොමඩු රු 120
අන්නාසි රු 400
කරත්ත කොලොං රු 250
වෙනත් අබ රු 150
අල්පොන්සු රු 700
පේර රු 650
දිවුල් රු 700

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!