අද එළවළු ගන්න යන්න කලින් – මිල ගණන් මෙතැනින් දැනගන්න

අද පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල තොග මිල සටහන් වුණේ මේ ආකාරයට,

කැරට් රු 150
බෝංචි රු 200
ගෝවා රු 80
ලීක්ස් රු 200
තක්කාලි රු 60
අමු මිරිස් රු 100
මාලු මිරිස් රු 200
රාබු රු 100
නෝකොල් රු 80
වම්බටු රු 250
වට්ටක්කා රු 60
බණ්ඩක්කා රු 160
පතෝල රු 200
වැටකොළු රු 300
මෑකරල් රු 40
බීට් රු 300
ලූණු කොළ රු 160
දෙහි රු 1400
ඉඟුරු රු 3600
අ ඹරැල්ලා රු 200
කෙසෙල් මුව රු 160
බතල රු 120

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල සිල්ලර මිල අද සටහන් වුණේ පහත ආකාරයට,

කැරට් රු 160
බෝංචි රු 280
ගෝවා රු 300
ලීස් රු 320
තක්කාලි රු 120
අමු මිරිස් රු 320
මාලු මිරිස් රු 400
රාබු රු 160
නෝකොල් රු 200
වම්බටු රු 320
වට්ටක්කා රු 120
බණ්ඩක්කා රු 160
පතෝල රු 320
වැටකොළු රු 320
මෑකරල් රු 300
බිට් රු 320
ලූණු කොළ රු 400
දෙහි රු 1800
ඉඟුරු රු 3600
බී ලූණු රු 320
රතු ලූණු රු 480
ලංකා අල රු 320

ඇල්පිටිය නගරයේ වෙළඳසැල්වල එළවළුවල සිල්ලර මිල අද සඳහන්ව තිබුණේ මේ ආකාරයට,

කැරට් රු 240
බෝංචි රු 200
ගෝවා රු 220
ලීක්ස් රු 320
තක්කාලි රු 120
අමු මිරිස් රු 300
මාලු මිරිස් රු 240
රාබු රු 200
වම්බටු රු 240
වට්ටක්කා රු 260
බණ්ඩක්කා රු 240
පතෝල රු 320
මෑකරල් රු 200
ලූණු කොළ රු 320
බී ලූණු රු 160 RTS
බී ලූණු රු 200 (ග්‍රවුන්ඩ් එක ළඟ)
බී ලූණු රු 300 (hospital ඉදිරිපිට)

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!