” සජිත් ප්‍රේමදාස රටේ ආර්ථිකය ගොඩගන්න බෑ කියද්දී අපි ඒ අභියෝගය භාරගත්තා ” – හිටපු ඇමති මනුෂ

රට ගොඩගත්තාට සුබ නොපතා ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර, මන්ත්‍රී ධුර නැති කළ එකම පාර්ශ්වය…

මනූෂ සහ හරීන් ඇමති ධුරවලින් ඉල්ලා අස්වෙයි

මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ මනූෂ නානායක්කාර මහතා සහ ක්‍රීඩා හා තරුණ…

හරීන් සහ මනූෂගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම නීත්‍යානුකූල බවට තීන්දු වෙයි

තමන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බල වේගය ගත් තීරණයට එරෙහිව ඇමැතිවරුන් වන හරින් ප්‍රනාන්දු…

එළඹෙන ඔක්තෝම්බර් 5වනදා මැතිවරණයක් තියෙනවා -හරීන් ප්‍රනාන්දු

එළඹෙන ඔක්තෝම්බර් මස 5වෙනි දින මැතිවරණයක් පැවැත්වෙන බවත් එයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරන බවත්…

ශ්‍රී ලංකාව මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් ICCයට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් ප්‍රශ්නයක් පිළිබඳ තොරතුරු පසුගිය දිනක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

මාළිමාවේ රැළ්ල නැගෙන්නේ ස.ජ.බේ වරදින්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින අනවබෝධයට පක්ෂ දෙකේම නායකයින් විසින් විසඳුමක් සොයා…

සංචාරක ඇමති හරීන් නියම තැනට ඇණේ ගහයි

ඉන්දියනු සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියත්මක නිදහස් වීසා ක්‍රමය එළබෙන මාර්තු මාසයෙන් පසු යළි දීර්ඝ…

රොෂාන්ගේ ගැසට් හරීන් අකුලයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද 2023 ජූලි 28 දිනැති අංක 2342/48 දරන…

අයි.සී.සී සමග ගණුදෙනු කළ යුතු ආකාරය නව ක්‍රීඩා ඇමති පහදයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතුරු කමිටු පිළිනොගන්නා බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි. එම කවුන්සිලය…