විදෙස් ගමන් බලපත්‍රවල කාලය ගැන විශේෂ තීන්දුවක්

ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.…