කැරට් කැබැල්ලකට බිළිවූ බිළිඳා

කැරට් කැබැල්ලක් උගුරේ සිරවීම නිසා මාස 17ක සිඟිත්තෙකුගේ දිවි අහිමි වූ පුවතක් සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.…