Starlink’ අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව මසකට රුපියල් 9,200 සිට රුපියල් මිලියන 1.8 ක් දක්වා වන පහත සඳහන් පැකේජ හඳුන්වා දීමට නියමිතයි.
මේ පිළිබඳව සියලු තොරතුරු ඉහත වීඩියෝවෙන් නැරඹිය හැකියි.