ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් වහාම මාරු කරයි

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11කට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.