ශ්‍රීලන්කන් යානය ඇතුලේ ගුවන් සේවිකාවන් දෙන්නෙක්ට අතවර කරලා(VIDEO)

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.