විස්සයි 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ගමන් අරඹයි

ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගියා.

වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමන්විතයි.

ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!