බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවන තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (15) මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.
.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ජය ගත්තා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!