ඇමති කංචනට පොහොට්ටු රැස්වීමේදී යකා නගී – ගහන්නත් පනී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර ගැටුමක් ඇතිවීමේ තත්ත්වයක් උද්ගතවූ බව වාර්තා වනවා.

‘ රනිල්ගේ දරුවෝ වගේ ‘ කියමින් එරන්ද ගිනිගේ එම අවස්ථාවේ විහිළු කර ඇති අතර කෝපයට පත් අමාත්‍යවරයා ඔහුට පහරදීමට උත්සහ කළ බවයි පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටියේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!