ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද පස්වරුවේ (27) රැස්වීමට නියමිතයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී රැස්වීම පැවැත්වෙන බවයි එම පක්ෂය සඳහන් කළේ.