දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ක්‍රිකට් සටන අද ඇරඹේ

දකුණු අප්‍රිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා පිලේ පළමු විස්සයි-20 තරගය අද (27) දකුණු අප්‍රිකාවේ බෙනෝනිහිදී ආරම්භවීමට නියමිතයි..

ඒ,ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට පමණයි.

දෙවැනි විස්සයි විස්ස තරගය මාර්තු 30 වැනිදාත් තෙවැනි තරගය අප්‍රේල් 3 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 9 වැනිදාත් දෙවැනි හා තෙවැනි තරග අප්‍රේල් 13 වැනිදා හා 17 වැනිදාත් පැවැත්වීමට නියමිත වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!