ඉතිහාසගත ජයක් වෙනුවෙන් කාන්තා ක්‍රිකට් පිල අද පිටියට

දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිල අද (3) ඊස්ට් ලන්ඩන්හිදී තරග බිමට පිවිසීමට නියමිතයි.

මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භ වනවා.

තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය මේ වන විට දෙපිලම තරගය බැගින් ජය ගෙන සම තත්ත්වයේ පසුවනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!