අද මාලු මිල මෙන්න

අද (21) දිනයේ දී පෑලියගොඩ සහ ත්‍රිකුණාමලය යන මාළු වෙළඳපොළවල්වල මාළු කිලෝ එකක තොග මිල ගණන් දැක් වුණේ පහත ආකාරයටයි.

පෑලියගොඩ මිල ගණන්

සාලයා රු 280 – 300
කෙලවල්ලා රු 900 -1200
බලයා රු 450
තලපත් රු 1300
ලින්නා රු 600
තෝරු රු 2500
පරව් රු 1000
හුරුල්ලෝ රු 700
කොප්පරා රු 1500
බෝල්ලෝ රු 700
කුම්බලාවා රු 750
අලගොඩුවා රු 500
ඉස්සෝ රු 1500
දැල්ලෝ රු 1600
හැඩැල්ලා රු 1400

ත්‍රිකුණාමලය මිල ගණන්

සාලයා රු 280
වේල්ල සුඩයා රු 320
බලයා මහා රු 750
කෙලවල්ලා රු 1100
තලපත් රු 1650
ලින්නා රු 660
පරව් රු 1100
හුරුල්ලෝ රු 880
කොප්පරා රු 1500
කුම්බලාවා රු 750
අලගොඩුවා රු 700
රයිස් ඉස්සෝ රු 1000
සවුරු රු 1600
මඩු රු 600

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!