පොහොට්ටුව අද රැස්වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද පස්වරුවේ (27) රැස්වීමට නියමිතයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී රැස්වීම පැවැත්වෙන බවයි එම පක්ෂය සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!