බිමල්, සමාධි , කුමාර සහ නීටා සරසවිය සම්මානයට

සරසවිය සිනමා සම්මාන උලෙළ ඊයේ (28) කොළඹදී පැවැත්වුණා.

එහිදී 2019 වසරේ හොඳම නළුවා ලෙස බිමල් ජයකොඩි ද 2019 වසරේ හොඳම නිළිය ලෙස සමාධි ලක්සිරි ද 2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර ද 2020 වසරේ හොඳම නිළිය ලෙස නීටා ප්‍රනාන්දු ද 2019 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ‘දැකල පුරුදු කෙනෙක්’ චිත්‍රපටයද 2020 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ‘ද නිවුස්පේපර්’ ද සම්මාන දිනා ගත්තා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!