පවිත්‍රා ව හැක් වෙයි

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිල ෆේස්බුක් පිටුව සිය පාලනයෙන් ගිලිගී ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ සිට අමාත්‍යවරියගේ නිල ෆේස්බුක් පිටුව කිසියම් කණ්ඩායමක් විසින් පාලනය කරනු ලබන අතර, ඒ සඳහා විවිධ වීඩියෝ සහ ඡායාරූප රැසක් ද උඩුගත කර ඇති බවයි පෙනී යන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!