කථානායකට එරෙහි විවාදය අද ඇරඹේ

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) පෙරවරු 9.30ට ආරම්භ වනවා.

යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!