ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 135කින් ද කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින්ද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල්කි 23න් ද අඩු කිරීම සිදු කරන බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල 4,115ක් වන අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,652 වනවා.

කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 772ක් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!