ඉරාන් කෝප් කමිටුවෙන් අස් වෙයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව දන්වා තිබෙනවා.

ඒ පිළිබඳව වන ලිපිය ඔහු විසින් කතානායකවරයා වෙත භාරදුන් බවයි ඔහු මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!