රහස් පොලිසිය හෙටම ‘මෛත්‍රීව’ ගෙන්වන්න හදයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

මේ අනුව හෙට දිනය ඇතුලතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!